නවතම පුවත්

ඇඳිරිනීතිය සමයේත් සතොසෙන් ගෙදරට බඩු මළු – ගෑස් – චූන් පාන් සේවාත් ක්‍රියාත්මකයි

අසංක

අසංක

ඇඳිරිනීතිය පවතින් හා ඉවත් කරන කාලසීමාවේදී සතොස මගින් නිවෙස්වලට අවශ්‍ය භාණ්ඩ මලු ගෙනත් දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

ප්‍රාදේශීය සතොස ආයතන හරහා එය ක්‍රියාත්මක ය.

දැඩි කොන්දේසි හා විෂබීජ හරණ වැඩපිළිවෙලක් යටතේ මුදල් භාවිත කරමින්, බේකරි නිෂ්පාදන (චූන් පාන්) ත්‍රිරෝද රථ මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට යටත්ව සිදුකිරීමට ද බලධාරීන් උපදෙස් දී ඇත.

මේ අතර ගෑස් ටැංකි නිවෙස්වලට ගෙනත් දීමේ වැඩපිළිවෙල ලීට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් දැනටමත් ක්‍රියාත්මක කර ඇත.

ගොවිතැන්, භාණ්ඩ ප්‍රවාහන, සුපිරි වෙළඳසල් සඳහා භාණ්ඩ ආදිය ද ඇඳිරිනීතිය කාලසීමාව තුළ ද කරගෙන යාමට රජය ඉඩ සලසා දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්