Corona Live UpdateEXPRESS RESEARCH

Share now!

ශ්‍රී ලංකාව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් හමුවූ දින සිට ගෙවුණු මුල් දින 12 තුළ හමුවූ රෝගීන් ගණන 87කි.

දිනපතා එක්වන නව රෝගීන්ගේ සංඛ්‍යාව පහත වගුවෙන් දැක්වේ.

වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

රට පුරා පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන 32ක රෝගීන් නිරෝධායනයට ලක්කරමින් පවතී.

අද වනවිට හමුවී ඇති කොරෝනා රෝගීන් සිටින දිස්ත්‍රික් පහත දැක්වේ.

කොරෝනා වසංගතය ලොව පුරා පැතිර ඇති ආකාරය පහත දැක්වේ.

දත්ත: වසංගත රෝග විද්‍යා අංශය-ශ්‍රී ලංකාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment