නවතම පුවත්

ඉන්දියාවේ නගර 80ක් වසාදමයි

අසංක

අසංක

ඉන්දියාවේ , නවදිල්ලි අගනුවර,හා මුම්බායි, කල්කටා, චෙන්නායි ඇතුලු නගර 80ක් මුළුමනින්ම වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.


ඉන්දියාව තුළ COVID-19 වෛරස හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ පියවරක් ලෙස එරට රජය මෙම තීරණය ගෙන ඇත


ඒ අනුව මාර්තු මස 31 වැනිදා දක්වා එම නගර සියල්ල මුළුමනින්ම වසා දැමේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?