නවතම පුවත්

චීන-රුසියා-කියුබා ආධාර කණ්ඩායම් ඉතාලියට

අසංක

අසංක

කෝවිඩ් 19 වෛරසය සීග්‍ර ලෙස පැතිර යාම හේතුවෙන් බරපතල අර්බුදයකට මුහුණ දී සිටින ඉතාලියට ආධාර කිරීම සඳහා චීනය රුසියාව හා කියුබාව යන රටවල් ඉදිරිපත්ව සිටී .

ලොව ඉහළතම සෞඛ්‍ය පහසුකම් සහිත රටක් වන කියුබාව සිය වෛද්‍යවරුන් 37 දෙනෙකු ඉතාලිය වෙත යවා තිබෙන අතර ඔවුන් සමග හෙදියන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්ද ඉතාලිය වෙත පැමිණ තිබෙ.

මේ අතර රුසියානු ගුවන් හමුදා සාමාජිකයන් පිරිසක් සෞඛ්‍ය උපකරණ තොගයක්ද සමග ඉතාලිය වෙත පැමිණ ඇති අතර ඔවුන් ද මේ වනවිට ඉතාලියේ වෛරසයට ගොදුරු වී සිටින පුද්ගලයන්ට සහන සැලසීමේ කටයුතුවල නිරත වෙමින් සිටී.

මෙම වෛසරයෙන් ප්‍රබල ලෙස බැට කෑ ‍චීනයද මුව ආවරණ මිලියන 03 ක තොගයක් ඉතාලිය වෙත නැව්ගත කර ඇති අතර එම තොගය බ්‍රහස්පතින්දා පමණ වනවිට ඉතාලිය වෙත යැවෙනු ඇති බව වාර්තාවේ

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි