නවතම පුවත්

නවසීලන්තයම මාසයක් ඩවුන්

අසංක

අසංක

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සති හතරක කාලයකට රටේ කටයුතු සම්පූර්ණයෙන් සීමා කිරීමට නවසීලන්ත රජය පියවර ගෙන ඇත.


මෙම නව සීමාවලට අනුව නවසීලන්තයේ සියලු පාසල් සහ අත්‍යවශ්‍ය නොවන සියලු ව්‍යාපාරික ස්ථාන වසා දැමෙන අතර නවසීලන්ත වැසියන්ට සති හතරක කාලයක් නිවෙස්වල රැඳී සිටීමට සිදුවනු ඇත.

නවසීලන්තයෙන් මෙතෙක් කොරෝනා මරණයක් වාර්තා වී නැති නමුත් එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 102ක් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්