නවතම පුවත්

මෙරට පළමු ලාංකික කොරෝනා රෝගියා සුවවී ගෙදර යයි

අසංක

අසංක

මෙරටින් හමුවූ පළමු ලාංකික කොරෝනා ආසාදිත පුද්ගලයා සම්පූර්ණයෙන්ම සුවය ලබා අද නිවෙස කරා පිටත්ව ගොස් තිබේ.

IDH රෝහල් ප්‍රකාශයකයකු පැවසුවේ ඔහු මීට පෙර සුව වූවත් දින කිහිපයක් තවදුරටත් පශ්චාත් රෝග ලක්ෂණ පිළිබඳ අධීක්ෂණයට ලක් කළ බවයි.

ඉතාලි ජාතික විදේශිකයින් පිරිසක් සමග කටයුතු කරමින් සිටි සංචාරක මඟපෙන්වන්නකු මෙලෙස රෝගාතුර වී තිබිණ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි