නවතම පුවත්

පාකිස්තානයේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

අසංක

අසංක

පකිස්ථානයේ ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය අද වාර්තා විය.

වයස අවුරුදු 50ක් වන මෙම පුද්ගලයා සවුදි අරාබියේ වන්දනාවේ ගොස් සිට මාර්තු මස 9 වන දින පකිස්ථානයට පැමිණ ඇති බව වාර්තාවේ .

පකිස්ථානයේ මේ වනවිට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 750කි.

මෙම මරණය පිලිබඳ එරට මාධ්‍ය අද වාර්තා කර තිබුණ ද ඔහු මරණයට පත්වූ දිනය පිළිබඳව නිශ්චිතව තොරතුරු අනාවරණය කර නොමැත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි