නවතම පුවත්

ඇදිරි නීතිය කඩකල 2036 වාහන 501 අත්අඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා 20 වැනිදා පස්වරු 6.00 සිට පනවන ලද ඇඳිරි නීතිය 23 වැනි දා රාත්‍රි 09.00 දක්වා කාලය තුළ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 2036ක් සහ යතුරුපැදි, ත්‍රීරෝද රථ ඇතුළු වෙනත් වාහන 501ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පෙන්වා දෙන්නේ මින් වැඩිම අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නිකරුනේ ගැවසීම් සම්බන්ධයෙන් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය කටයුතු සිදු කෙරෙනු ඇති.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි