නවතම පුවත්

දිනක් තුළ වැඩිම කොරෝනා සිද්ධීන් අමෙරිකාවෙන්

අසංක

අසංක

ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොරෝන වෛරස රෝගීන් වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව 10,152 ක්වේ.

එසේම ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා මරණ 138 ක් වාර්තා වන අතර එක් දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ද එයවේ.

ගත වූ පැය 24 තුළ පමණක් ඉතාලියෙන් කොරෝනා මරණ 600 කට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර ඒ අනුව ඉතාලියෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 4,789 ක්වේ.

ස්පාඤ්ඤයෙන්ද කොරෝනා මරණ 539 ක් පසුගිය පය 24 තුල වාර්තාවී ඇත

මෙම තත්වයන් මත වනවිට ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ ගණන 16,499 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙ. ලොව පුරා වාර්තා වන කොරෝනා රෝගීන් ගණන තුන්ලක්ෂ 78,741 ක්. වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්