නවතම පුවත්

තුන්වැනි කොරෝනා මරණය මරදානෙන් හමුවු රන්කරු – අටළුගමටත් සබදකම් තිබිලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රි ලංකාවේ නව කොරෝනා (Covid-19) වෛරසය ආසාධිතවීමෙන් මරුමට පත්වු තෙවැන්නා වාර්තා වී තිබේ.

අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රාත්‍රි 11.30ට මෙසේ මියගොස් ඇත්තේ කොළඹ මරදාන ප්‍රදේශයෙන් ඊයේ (01) දිනයේ හමුවු 72 හැවරිදි පුද්ගලයා බව මේ වනවිට නිල නොවන මට්ටමෙන් ප්‍රකාශයට පත්වී ඇත.

අද දිනයේ හමුවුණු වෛරසය ආසාධනය වූ තෙවැන්නා වු ඔහු , රන් නිෂ්පාදයට සම්බන්ධ ව්‍යාපාරයන්ට සම්බන්ධ අයෙකි.

මොහුට මේ වන විට මුද්‍රාතබා ඇති අටළුගමට සම්බන්ධකම් ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
ඔහුද රෝගය වැලදී තිබියදී මරාදාන සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකම සැරිසරා ඇතැයි අනාවරණය වී ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ බුද්ධි අංශ එක්ව මෙම පුද්ගලයා ආගිය තැන් මෙන්ම ඇසුරු කළ පුද්ගලයින්ව හදුනා ගනිමින් සිටිති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්