නවතම පුවත්

ජනපතිට කොරෝනා ඇතැයි බොරු ප්‍රචාර යැවූ එජාප සාමාජිකාවක අත්අඩංගුවට

අසංක

අසංක

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කාන්ත බල මණ්ඩල භාණ්ඩාගාරිකවරියක අත්අඩංගුවට ගෙන තිබේ.

සයිබර් අපරාධ කොට්ඨාසය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පදිංචිකාරියකි.

ජනාධිපතිවරයාට කොරෝනා ආසාදනය වී ඇතැයි ඇය විසින් සමාජ මාධ්‍ය තුළ අසත්‍ය ප්‍රචාරය කිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

ප්‍රශ්න කිරීමේ දී ඇය පවසා ඇත්තේ විහිළුවට මෙන් එය සිදුකළ බවයි.

රට කොරෝනා වසංගතය භීතියක සිටින මෙවැනි අවදියක රජයේ නිල නිවේදනයක් හැර කිසිදු තොරතුරක් බෙදාගැනීමෙන් වළකින ලෙසට දන්වා තිබියදී මෙලෙස අසත්‍ය පැතිරීම වරදක් ලෙස මීට පෙර ආරක්ෂක අංශ පෙන්වා දී තිබිණි.

ඇය නර්තන ශිල්පිනියක් බව ද පැවසේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී