නවතම පුවත්

කොළඹ විදුලි උපකරණ ව්‍යාපාරිකයන්ගෙන් නිලධාරීන්ට විනිවිද පෙනෙන කොරෝනා ආරක්ෂිත ඇඳුම්

අසංක

අසංක

කොවිඩ් 19 වෛරසය මැඩ පැවැත්වීමේ කටයුතුවල නිරතව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේත් ගම්මානවලට ගොස් ජනතාව ගැන සොයා බලන ග්‍රාම නිලධාරීන්ගේ සහ සමෘද්ධි නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා ඇදුම් කට්ටල් තොගයක් කොළඹ විදුලි උපකරණ ව්‍යාපාරිකයින්ගේ සංගමය විසින් කොළඹ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයටත් කොළඹ මහ නගර සභාවටත් ඊයේ (0 7) ලබාදුන්නේය.

ග්‍රාම නිලධාරීන්ගේ සහ සමෘද්ධි නිලධාරීන්ගේ පරිහරණයට අවශ්‍ය ආරක්ෂිත ඇදුම් කට්ටල් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාන්චනා ගුණවර්ධන මහත්මියට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ පරිහරණයට අවශ්‍ය ඇදුම් කට්ටල කොළඹ මහ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතාටත් කොළඹ විදුලි උපකරණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති දේශබන්දු දම්මික සමරවික්‍රම මහතා විසින් භාරදුන්නේය.

එම අවස්ථාවට සංගමයේ ලේකම් පී.සේකර්, භාණ්ඩාගාරික ටී. නව කුමාරන් යන මහත්වරුන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක අනෝජ් ලංකා වාස් මහතාද සහභාගි වීය.

ඡයාරූපවල දැක්වෙන්නේ එම ඇදුම් කට්ටල පිරිනමන ආකාරයයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්