නවතම පුවත්

කොරෝනා අරමුදලට ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් කෝටි 6ක්

අසංක

අසංක

කොවිඩ් -19 සෞඛ්‍ය සහ සමාජ සංරක්ෂණ අරමුදලට ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයෙන් සහ පොලිස් දෙපාර්තමේන්තුවෙන් රුපියල් කෝටි 06 මුදලක් පරිත්‍යාග කර තිබේ.

රුපියල් කෝටි පහක මුදලක් පරිත්‍යාගකර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් විශේෂ පොලිස් අරමුදලකිනි.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවයේ නිරතව සිටින එක්දහස් දෙසිය දෙනෙක් විසින් රුපියල් කෝටියක මුදල පරිනමා තිබේ.

මෙම මුදල් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න සහ වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු විසින් ජනපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත භාරදෙනු ලැබීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි