නවතම පුවත්

ආබාධිත දැරියක් අපයෝජනය කළ සෙවනගල ප්‍රා. මන්ත්‍රී පොලීසියට

අසංක

අසංක

දම්පත් රණසිංහ

දහතුන් හැවරදි ආබාධිත දැරිවියක් අපයෝජනයට ලක්කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් සෙවනගල පොලිස් ස්ථානයට අද (08) පැමිණ භාර වී ඇත.

මෙම දැරිවියව මන්ත්‍රීවරයා ඇතුළු 06 දෙනෙක් විසින් කාලයක් තිස්සේ විටෙන් විට අපයෝජනයට ලක්කර ඇතැයි සෙවනගල පොලීසිය සදහන් කරයි. ඒ අතර ඇගේ බාප්පාද සිටියි.

මේ සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වා සැකපිට බාප්පා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතත් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට හැතියාවක් ලැබී නැත.

ගම්වැසියන් චෝදනාකර ඇත්තේ දේශපාලන බලපෑම් මත පොලීසිය ඔහුව අත්අඩංගුවට නොගන්නා බවය.

මේ සම්බන්ධයෙන් ජනතා විරෝධතාවක් එල්ලවන විට සැකකාර මන්ත්‍රීවරයා අද පෙරවරුවේ පොලීසියට පැමිණ භාර වී තිබේ.

අපයෝජනයට ලක්වූ දැරිවිය මේ වන විට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් ඇය ස්නායු ආබාධයකින් පෙලෙන තැනැත්තියක් බවත් පොලීසිය සදහන් කරයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී