නවතම පුවත්

බලංගොඩ කඩයක ගින්නක්- පියා සහ දියණියක මරුට

අසංක

අසංක

 

දම්පත් රණසිංහ

බලංගොඩ ගල්ගොඩ හන්දියේ රුක්කත්තන මාර්ගයේ තිබූ වෙළඳසැලක ඇතිවූ හදිසි ගින්නකින් පියා සහ දියණියක මිය ගොස් තිබේ.

එම වෙළෙඳ සැල තුළ කොටසක එකම පවුලේ මව පියා දියණිය සහ පුතා පදිංචිව සිට ඇත.

මව සහ පුතා ගින්නෙන් දිවි බේරාගෙන ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමේ දී පියා සහ දියණිය මිය ගොස් තිබේ.

මියගොස් ඇත්තේ පනස් හැවිරිදි පියා සහ දහනව හැවිරිදි දියණියයි.

ගින්නට හේතුව සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?