නවතම පුවත්

අද දැයෙන් නික්මෙන නිකලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුතුමා

අසංක

අසංක

ධර්ම ශ්‍රි තිලකවර්ධන

ආචාර්ය නිකලස් මාකස් ප්‍රනාන්දු කොළඹ විශ්‍රාමික අගරදගුරුතුමාණෝ ස්වර්ගස් වූහ.

ස්වර්ගස්ත වනවිට එතුමාණෝ 87වෙනි වියෙහි පසුවුහ.1932 දෙසැම්බර් 6දා උපන් එතුමාණෝ 1959දි පූජක දිවියට ඇතුළත්වුහ.

රදගුරු පදවියේ කටයුතු කරමින් සිටි මෙතුමාණෝ 1977සිට 2002 වසර දක්වා කොළඹ අගරදගුරු වශයෙන් කටයුතු කළේය.

කොළඹ අගරදගුරු පදවියෙන් මෙතුමා 2002 ජුලි 6දා විශ්‍රාම ලබාගත්හ.සිය සේවා කාලයේ දි රටේ ඇතිවු විවිධ ප්‍රශ්නවලදි මධ්‍යස්ථ මඟ පෙන්වීම් කරමින් සුවිශේෂි මෙහෙවරක් ඉුටුකළහ.මේ හේතුවෙන් ආචාර්ය නිකලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුතුමා මහ සංඝරත්නයේ ප්‍රසාදයටද පත්ව සිටියහ.

නිකලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුතුමාගේ දේහය කොළඹ අගරදගුරු මැදුරේ තැන්පත්කර ඇති අතර අවමගුල කටයුතු ‌අද් (12) දින සවස එතුමාගේ උපන් ගම වන මීගමුවේදි සිදුකිරිමට නියමිතය.

රටේ වර්තමානයේ පවතින තත්වය නිසා අගරදගුරුතුමාගේ අවසන් කටයුතු සදහා සහභාගිවිමෙන් වළකින ලෙස අගරදගුරු මැදුර කතෝලික ජනයාගෙන් ඉල්ලිමක්ද කරයි.

 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?