නවතම පුවත්

කොරෝනා ගැන කිසිවක් හැංගුවේ නෑ – WHO

අසංක

අසංක

 

කොරෝනා වෛරසය පිළිබඳව, මුල සිටම අමෙරිකාවෙන් කිසිවක් සැඟවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු නොකළ බව එම සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටෙඩ්රෝස් අදනම් මහතා Tedros Adhanom ප්‍රකාශ කර සිටි.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීනයට පක්ෂපාති වෙමින් තමන් ගෙන් කරුණු සැඟවූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් විසින් එල්ල කළ චෝදනාවන් පදනම් විරහිත බවද අදනම් මහතා සඳහන් කර ඇත.

මෙම වසංගත තත්වයේ ආරම්භයේ සිටම ඇමරිකාව වෙත නිවැරදිව තොරතුරු ලබාදීමට තම සංවිධානය කටයුතු කල බවද දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් අදනම් මහතා සඳහන් කර ඇත.

ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අමෙරිකානු රෝග පාලන මධ්‍යස්ථානයේ (CDC) සේවකයින් 15 දෙනෙක් පමණ ඉකුත් ජනවාරි මාසයේ සිට සිය සංවිධානයට අනියුක්ත කර ඇති බව පැවසූ අධ්‍යක්ෂක ජනරාල්වරයා එම නිලධාරින්ට අමතරව තවත් අමෙරිකානු නිලධාරින් දෙදෙනෙක් දීර්ඝ කාලීනව සිය සංවිධානයට අනියුක්තව සේවය කරන බව මෙහිදී සඳහන් කර සිටියේය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්