නවතම පුවත්

රත්නපුරෙන් හමුවූ වරකාපොල කොරෝනා රෝගියාට වෛරසය ආසාදනය වූ හැටි හෙළිවේ

අසංක

අසංක

රත්නපුර ප්‍රදේශයෙන් අද වාර්තා වූ බව කියන නව කොරෝනා ආසාදිත පුද්ගලයා වරකාපොල පදිංචිකරුවකු බව අනාවරණය කරගෙන තිබේ.

ඔහු කොරෝනා ආසාදිත අයකු බවට හඳුනාගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ රෝහලකිනි.

මොහු මීට පෙර වෛරසය ආසාදිත බවට තහවුරු වූ ගුවන්තොටුපල සේවිකාව දිනපතා යතුරු පැදියෙන් යම් දුරක් කාර්‍යාලය කරා ගෙන යාමට සහය වන පුද්ගලයකු බවත් ඇයගෙන් කොරෝනා ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය බලධාරීන් අනූමාන කර ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි