නවතම පුවත්

කොරෝනා අතරේ සමාජ ජාලයේ  සිගිති පාතාල රැල්ලක අනතුරක් ! අවුරුදු 15 අඩු බාල වයස්කරුවන් පිහි මන්නා අරන් අලුත් සෙල්ලමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාසල්යන වයසේ ළමයින් මල්ලව පොර ශූරයන් මෙන් සමාජ ජාලයේ වීඩියෝ, සහ සජීවී වැඩසටහන් ඔස්සේ පිහි මන්නා තබාගෙන එකිනෙකා කපන කොටන බවට ප්‍රකාශ කරන රැල්ලක් නිර්මාණය වී තිබේ. මෙම රැල්ල වැඩිහිටි සමාජ ජාල මෙහෙයවන්නන් විසින් හුදෙක් විනෝදය පිණිස බෙදා හරින බව බැලු බැල්මට පෙනී ගියද, එමගින් සමාජයේ කුඩා දරුවන් රැසකට මානසික රැල්ලක් නිර්මාණය වී ඇති බව ෆේස්බුක් පරිශීලකයෝ රැසක් ද කළම්බො එක්ස්ප්‍රස් වෙබ් අඩවියට ප්‍රකාශ කළහ.

අදාල තත්ත්වය මත බටහිර රටවල මෙන් පාසල්තුළ ඇන කොටාගන්නා අනතුරක සේයා මතුවී තිබෙන බව ඔවුහු පවසති. මේ සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යංශය, පොලිස්පතිතුමා වහා දැනුවත්වී පියවරක් ගත යුතු බව මානසික රෝග පිළිබද වෛදවරුන්ගේ අදහස වී තිබේ.

ද කළම්බො එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පාතාලය පිළිබද විස්තර වාර්තා නොකරන වෙබ් අඩවියක් නිසා, මෙම සිගිති පාතාලය යනුවෙන් ප්‍රසිද්ධව සිටින දරුවන්ගේ නම් ගම් හෝ එම අනුවර්ත නාම ප්‍රසිද්ධ කිරීමෙන් වැළකෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්