නවතම පුවත්

සෝෂල් මීඩියාවල වීඩියෝ දාන්න දරුවන් පෙළඹවූ අයෙක් අත්අඩංගුවට

අසංක

අසංක

දරුවන් ලවා තර්ජනාත්මක වීඩියෝ සමාජ ජාල වෙත යොමු කිරීමට දරුවන් පොළඹවන ලද බව කියන තරුණයෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

ඔහු 21 හැවිරිදි රත්නපුර වේවැල්වත්තේ ගලබඩ පදිංචිකරුවෙකි.

ඔහු ද සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙක් ලෙස පෙනී සිටින්නෙක් වන අතර ඡයාරූප ශිල්පියෙක් ලෙස කටයුතු කරන්නෙකි.

ප්‍රචණ්ඩ ක්‍රියා සහ ප්‍රකාශ ඇතුලත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාලයට මුදාහැරීමට දරුවන් පොළඹවා ඇත්තේ මේ පුද්ගලයා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් තිබේ.

එම දැරුවන් සහ මේ පුද්ගලයා අතර දැන හැදුණුම්කම් ගොඩ නැගී ඇත්තේද සමාජ මාධ්‍ය ඔස්සේ බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්