නවතම පුවත්

අමෙරිකාවෙන් ලංකාවට ශ්වසනාධාර

අසංක

අසංක

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ශ්වසන ආධාරක යන්ත්‍ර ලබාදීමට අමෙරිකාව සූදානම් බව එරට ආරක්ෂක උපදේශක රොබට් ඔ බ්‍රයන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ගේ උපදෙස් මත මෙම ශ්වසන අධාරක තොගය ලබාදෙන බවද රොබට් ඔ බ්‍රයන් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව අමෙරිකානු ආරක්ෂක කවුන්සිලයේ නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.

ඇමෙරිකානු ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් ඊයේ දින අන්තර්ජාලය හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ජා කර ඇති බවත් එහිදී මෙම දැනුම් දීම කර ඇති බවත් එම ට්විටර් ගිණුමේ දැක්වේ.

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පවතින දීර්ඝ කාලින මිතුදම සනිටුහන් කරමින් මෙම ආධාර ලබාදෙන බවද ඔ බ්‍රයන් මහතා මෙහිදී සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්