නවතම පුවත්

ඉතාලියේ දේව මෙහෙයන් යළි ඇරඹේ

අසංක

අසංක

ඉතාලියේ කොරෝනා ව්‍යාප්තිය සමග මාස දෙකකට අධික කාලයක් තහනම් කර තිබු දේවස්ථාන දිව්‍ය පූජාවන් ලබන මැයි 18 දා සිට යලි ආරම්භ කිරීමට එරට රජය අවසර ලබාදී ඇත.

දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන් යටතේ මෙම පූජාවන් ඇරඹිමට රජය හා ආගමික නායකයන් අතර එකඟතාවයන් ඇතිව ඇති බවද ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී .

මේ තත්ත්වය යටතේ ඉතාලියේ ඉරුදින පළමු දේව මෙහෙය ලබන මැයි 24 දින පැවැත්වීමට නියමිතය

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?