නවතම පුවත්

ඇෆ්ගන් සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

අසංක

අසංක

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍ය ෆෙරෝසුදීන් ෆෙරෝස් මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය අනාවරණය කර ඇත.

අමාත්‍යවරයාට වයිරසය තහවුරු වී ඇති බව ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වහීදුල්ලා මයාර් මහතා එරට අන්දෝලු පුවත් සේවයට සඳහන් කර ඇත

සෞඛ්‍ය අමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඔහුගේ නිවසේම ස්වයං නිරෝධායනයට යොමු වී සිටින බව අමාත්‍යාංශ ප්‍රකාශක මෙහිදී සඳහන් කර ඇත.

මේ වනවිට ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,563ක් වන අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 106ක් ලෙස දැක්විණි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි