නවතම පුවත්

සංචාරක කර්මාන්තය ගොඩගන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

අසංක

අසංක

කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටී ඇති සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා වු විශේෂ යෝජනාවලියක් එළඹෙන සතියේදී කැබිනට්මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහාකාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය සැලසුම් කර ඇත.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව සැකසීම සඳහා මුදල් අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාරය සමගද සාකච්ඡා කිරීමට අමාත්‍යංශය පියවර යොදා ඇත.
මෙම යෝජනාවලිය සඳහා කරුණු එක්රැස් කිරීමට සංචාරක ක්ෂේත්‍රයේ නියුතු හෝටල් හිමියන් සංචාරක මග පෙන්වන්නන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සමග සාකච්ජා කිරීමටද අමාත්යංශය දැනටමත් පියවර ගෙන ඇත.

සංචාරක ව්‍යාපාරයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමය (ASMET) ශ්‍රී ලංකා හේටල් හිමියන්ගේ සංගමය (THASL) මාර්ගෝපදේශකයින්ගේ සංගමය, සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය, සංචාරක රියදුරන්ගේ සංගමය වැනි සංගම් නියෝජිතයින් සමග ක්ශේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබද මෙම සාකච්ඡාව දැනට පැවත්වී ඇත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී