නවතම පුවත්

හාල් මළු අස්සේ ප්‍රවාහනය කළ හෙරොයින් තොගය මෙන්න

අසංක

අසංක

පවතින ඇඳිරි නීති තත්වය මත ප්‍රවාහනයට අවසර ලබා දී තිබෙන අත්‍යවශ්‍ය සේවා ලේබලය යටතේ ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්කුඩු කිලෝ 225ක් හා සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහි තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 225.696ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශය විසින් මේවා සොයාගෙන තිබේ.

සහල් මලුවල සඟවා මෙම හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් තිබී ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි