නවතම පුවත්

බ්‍රසීලයේ කොරෝනා ආසාදිත ගණන සීග්‍රයෙන් ඉහළට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට බ්‍රසීලයේ වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 15,000 ඉක්මවා තිබේ. බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි, ඊයේ (16දා) දිනයේ පමණක් එරට මරණ 816ක් වාර්තා වී තිබේ.

ඒ අනුව බ්‍රසීලයේ අද (17දා) උදෑසන වනවිට වාර්තා වී තිබූ සමස්ත මරණ සංඛ්‍යාව 15,662 ක් ලෙස වාර්තා විය.

එසේම බ්‍රසීලයේ ආසාදිතයන් සංඛ්‍යාවද වේගයෙන් ඉහළ යමින් පවතී. රට තුළ කොරෝනා වෛරස් ආසාදිතයන් 233,511ක් වාර්තා වී ඇති අතර පැය 24 ක කාලය තුළ නව ආසාදිතයන් 15,663ක් වාර්තා වී ඇති බවද  අමාත්‍යාංශය පවසයි.

දත්තවලට අනුව ලොව නව කොරෝනා ආසාදිතයන්ගෙන් පස්වෙන ස්ථානයට වැඩිම සංඛ්‍යාවක් සිටින්නේ බ්‍රසීලයේය. මේ වන විට බ්‍රසීලයේ ආසාදිත අගය ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ ආසාදිත අගයද ඉක්මවා ඉහළ ගොස් තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්