BREAKING NEWSව්‍යාපාරික

Share now!

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (18)දින වාර්තාගත වර්ධනයක් අත්පත්කරගෙන ඇත . මෙහිදී S&P SL20 දර්ශකය ඒකක 92.20 කින් ඉහළ ගිය අතර 5.25% ක වර්ධනයක් පෙන්නුම් කළේය .

මෙම වර්ධනය 2012 වසරේ S&P SL20 දර්ශකය හඳුන්වා දුන් දින සිට මේ දක්වා කාලය තුළ තනි දිනක් තුළ දී ඉහළ ගිය වැඩිම ප්‍රතිශතාත්මක වර්ධනය වේ.

එසේම සියලු කොටස් මිල දර්ශකය ඒකක 167.81 කින් ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 3.78% ක වර්ධනයක් විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment