නවතම පුවත්

WHO කියන්නේ රූකඩයක් – ට්‍රම්ප්

අසංක

අසංක

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් ලෙස කටයුතු කරන බවත් මෙම තත්වය වෙනස් නොවුනහොත් ඉදිරියේදී
එම සංවිධානය හා පවතින සියලුම සබඳතා පූර්ණ ලෙස අත්හිටුවන බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවධාරණය කර සිටී .

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරි දින 30 ඇතුලත තම ගමන් මග වෙනස් නොකළහොත් එයට ලබාදෙන ආධාර ස්ථීර වශයෙන්ම අත්හිටුවීමටද ඉදිරියේදී කටයුතු කරන බව ට්‍රම්ප් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විනිවිද පෙනෙන සුළු ආකාරයට කටයුතු කළයුතුව ඇති බවත් ට්‍රම්ප් මහතා මෙහිදී සඳහන් කර ඇත.

මේ කරුණු අඩංගු ලිපියක්ද ට්‍රම්ප් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත යොමු කර ඇති බවද වාර්තාවේ .

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි