නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ මෙතෙක් හෙළිනොවූ ලිඛිත සාක්ෂි අද කොමිසමට

අසංක

අසංක

 

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන කොමිසමේ විමර්ශන අංශයට අද පැමිණ තිබේ.

නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඊයේ (18) ද පාස්කු කොමිසමේ විමර්ශන අංශය ප්‍රශ්න කර තිබුණි.

එහිදී නිලන්ත ජයවර්ධන මහතා මෙතෙක් හෙළි නොවූ බොහෝ තොරතුරු ලිඛිත සාක්ෂි සහිතව අනාවරණය කර ඇතැයි වාර්තා වේ.

ඉදිරි දිනකදී ද කොමිෂන් සභාව නිලන්ත ජයවර්ධන මහතාගෙන් සාක්ෂි විමසීමට නියමිත බව වාර්තා වේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී