විදෙස්

Share now!

ගුවන් මගීන් 91 දෙනෙකු ඇතුළු 107 දෙනෙකු රැගෙන ගමන් ගත් පාකිස්තානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්ව ඇත.

පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපොළ ආසන්න ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තාවේ .

මෙම ගුවන් යානය ලාහෝර් සිට කරච්චි නුවර පිහිටි ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගමන් කරමින් සිට ඇත,

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එයාර් බස් A320 වර්ගයේ ගුවන් යානයක් වන අතර එය නිවාස පිහිටි ප්‍රදේශයකට කඩා වැටී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment