BREAKING NEWS

Share now!

අධිකරණ තීන්දුව ලැබී දින හැටත් හැත්තෑවක් අතර කාලය තුළ මහ ඡන්දය පැවැත්වීමට හැකියාව ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එම තීන්දුව කුමන ආකාරයේ එකක් වේ දැයි සඳහන් කළ නොහැකි බවත් ඡන්දය පවත්වන්න්නනැයි නියෝගයක් නිකුත් කළ හොත් ඉහත කාලසීමාව තුළ මැතිවරණ පැවැත්මට හැකියාව තිබෙන බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment