BREAKING NEWSCorona Live Update

Share now!

කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ පී සී ආර් පරීක්ෂනගාරයක් ස්ථාපිත කිරීමට ගුවන් සේවා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව ගුවන්තොටුපල හරහා පැමිණෙන සියළු ගුවන් මගීන් පි.සී.ආර් පරීක්ෂාවට ලක් කිරීමට සැලසුම් කර ඇති බවද සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත පැවසීය .

, අගෝස්තු මුල දී ගුවන් තොටුපල විදෙස් සංචාරකයන්ට විවෘත කිරීමට නියමිතව ඇති ඊට පෙර මෙම පරීක්ෂනාගාරය පිහිටුවීම පියවර යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment