නවතම පුවත්

උද්ධමනය පහළට

අසංක

අසංක

කොළඹ පාරිභෝගික මිල දර්ශකයමත පදනම්වූ උද්ධමනය පසුගිය මැයි මාසයේදී සියයට 1.2 කින් පහත වැටී ඇත.

ඒ අනුව 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 5.2හි පැවතුනු එම අගය මැයි මාසයේ දී සියයට 4.0 දක්වා පහළ ගොස් ඇති බව වාර්තාවේ.

තවද වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 අප්‍රේල් මාසයේ දී පැවති සියයට 4.7 හි සිට 2020 මැයි මාසයේ දී සියයට 4.4 දක්වා පහළ ගිය අතර එය මාස දොළහකින් වාර්තා වූ අවම අගයවේ.

ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 13.2හි සිට 2020 මැයි මාසයේ දී සියයට 9.9 දක්වා පහළ ගියේ ය. තව ද, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ද 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 2.1හි සිට 2020 මැයි මාසයේ දී සියයට 1.6 දක්වා පහළ ගියේය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?