නවතම පුවත්

ජම්මු කාශ්මීර ප්‍රහාරයේ පළමු සැකකරු අල්ලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජම්මුහි ප්‍රධාන බස් නැවතුම්පළට ඊයේ (07) බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු පාකිස්තානු හිතවාදී හිස්බුල් මුජාහිදීන් නම් ප්‍රාදේශීය සංවිධානයක සාමාජිකයකු බවද පොලිසිය පවසයි.ෙඔහු  කුල්ගම් ප්‍රදේශයේ සිට ජම්මු වෙත උදෑසන පැමිණ ඇති බවත්, සී සීටී වී දර්ශනවලින් සැකකරු හඳුනාගත් බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.

බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති අතර 17 හැවිරිදි තරුණයකුද මිය ගොස් ඇත. ඉන්දීය ආරක්ෂක අංශ විසින් ප්‍රහාරයේ සෙසු සාමාජිකයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි