BREAKING NEWSආරක්ෂක

Share now!

ජේෂ්ඨ නිලධාරී 55 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් 2020 ජුනි මස 01 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ දී සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී. මෙතෙක් කල යුධ හමුදා මාණඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කල මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා විශ්‍රාම යාමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment