BREAKING NEWS

Share now!

මේ දිනවල ශ්‍රී ලංකාවට නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයන් ස්ථාපිතව ඇති බැවින් දිවයිනේ

නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට

ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment