නවතම පුවත්

සංචාරක කර්මාන්තයට සහන පැකේජයක්

අසංක

අසංක

සංචාරක කර්මාන්තයේ සියලුම ක්ෂේත‍්‍ර ආවරණය වන පරිදි විශේෂ සහන පැකේජයක් හඳුන්වාදීමට සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

මීට අදාළ කැබිනට් පත‍්‍රිකාව මේ වනවිටත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර සිටී.

කොරෝනා වසංගත තත්ත්වයන් නිසා සංචාරක කර්මාන්තයට අදාළ ක්‍ෂේත්‍රයන් රැසක් කඩාවැටුණු බවත් ඒ අනුව අදාළ විසදුම් යෝජනාවලිය කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා මාධ්‍ය වෙත අද සඳහන් කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි