නවතම පුවත්

ශ්‍රී ලංකාවට 331ක දැවැන්ත ඉලක්කයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර 03 වන එක්දින තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 05ක් දැවී ලකුණු 331ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිව ඇති ඉලක්කය 332ක්. එහිදී දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් කුවින්ටන් ඩි කොක් ලකුණු 121ක් රැස් කළ අතර රසී වෑන් ඩර් ඩුසෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

දකුණු අප්‍රිකානු ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය තුල ක්‍රියාත්මක වූ ඩේවිඩ් මිලර් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 41ක්.පන්දු යැවීමේදී ඉසුරු උදාන කඩුලු 02ක් බිඳ දැමූ අතර ලසිත් මාලිංග,කමිදු මෙන්ඩිස් සහ කසුන් රාජිත් අතර එක කඩුල්ල බැගින් බෙදී ගියා.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි