BREAKING NEWSආරක්ෂක

Share now!

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කර්නල් ධුරය දැරූ 41 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුර දක්වා උසස් කර ති​​බේ.

ලුතිනන් කර්නල් ධුරය දැරූ 30 දෙනෙකු කර්නල් ධුරය දක්වා ද උසස් කර ඇත.

ජුනි මස 15 දින සිට මෙම උසස් වීම් බලපැවැත්වෙන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment