Corona Live Updateවිදෙස්

Share now!

බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කල වාර්තාවට අනුව පසුගිය පැය 24 තුල නව කොරෝනා වෛරසය ආසාදනය වූ

39,436ක් වාර්තා වී ඇති අතර මේ වනවිට රට තුළ තහවුරු වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,145,906ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගෙවීගිය දිනය තුළ අලුතින් කොරෝනා වෛරසය ආසාදිතවූ මරණ 1,374ක් වාර්තා වී ඇති අතර

බ්‍රසීලයේ කොරෝනා වෛරසය ආශ්‍රිත නිල වශයෙන් මියගිය සංඛ්‍යාව 52,645ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අඟහරුවාදා මියගිය සංඛ්‍යාව දෛනිකව වාර්තා වූ දෙවැනි ඉහළම අගයයි.

පසුගියදා රටේ විශාලතම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 54,771ක් ලෙස වාර්තා වූ අතර, දිනක් තුල වාර්තා වූ විශාලම මරණ සංඛ්‍යාව ජුනි 4 මරණ 1,473ක් ලෙස වාර්තා විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment