BREAKING NEWSCorona Live Update

Share now!

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය පහව යනතුරු වෛරසය පාලනය සඳහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව පොලිස් නීති කොට්ඨාසයේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එහිදී මුඛ ආවරණ පැළඳීම අත්‍යාවශ්‍ය බව හෙතෙම අවධාරණය කළේය.

මෙම නීති උල්ලංඝණය කරන්නන් පිළිබඳ පොලීසිය විශේෂ අවධානයකින් සිටින බව ද ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment