නවතම පුවත්

කරන්නාගොඩ රහස් ‌පොලීසියේ දී කිව්ව ‌දේ

අසංක

අසංක

දම්පත් රණසිංහ

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන් අපරාධ පරීක්ෂණ නිලධාරීන් අද පැය 7ක් ප්‍රශ්න කළේය.

ඒ් 2008 වසරේ තරුණයන් 11 ‌‌දෙනකු පැහැරගෙන ‌ගොස් ඝාතනය පිළිබද සිද්ධිය සම්බන්ධයෙනි.

අද ‌පෙරවරු 9ට කරන්නාගොඩ මහතා රහස් ‌පොලීසියට ප්‍රකාශ ලබාදීම ආරම්භ කළ අතර ඒය අවසන් වූයේ පස්වරු 4ටය.

මෙම පැහැරගැනීම සම්පත් මුණසිංහ ‌නොහොත් ‌නේවි සම්පත් නමැත්තාා විසින් සිදුකළ බව දැනගත් වහාම ‌මෙම විමර්ශනයේ මුල්ම පැමිණිල්ල කරන ලද්දේ තමන් විසින් බව ද කරන්නාගොඩ මහතාා ‌මෙහිදී රහස් ‌පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබේ.

මෙම විමර්ශන සියල්ල සිදුවන්නේ ඒම මූලික පැමිණිල්ල ඔස්සේ බව ද කරන්නාගොඩ මහතා ‌මෙහිදී පවසා ඇත.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?