Corona Live Updateවිදෙස්

Share now!

 

කොවිඩ් 19 වෛරසය චීනයෙන් හඳුනා ගැනීමට මාස 09 කට පමණ පෙර එම වෛරසය ස්පාඤ්ඤයේ පැවති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ස්පාඤ්ඤයේ පර්යේෂකයින් කණ්ඩායමක් සිදුකල නවතම පර්යේෂණයකින් මේ බව අනාවරණය වී ඇත . මෙම නවතම සොයා ගැනීමත් සමගම විද්‍යාඥයින් පෙර අනුමාන කළ කාලයට වඩා වෛරසය ව්‍යාප්තව තිබුණාද යන්න සම්බන්ධයෙන් සැක මතුව ඇත.

මෙම පර්යේෂණවලට වලට අනුව ස්පාඤ්ඤයෙන් පළමු වරට කොරෝනා රෝගියෙකු වාර්තා වු ජනවාරි මස 15 වෙනිදාට දින 41 කට පෙර ලබා ගෙන තිබු ජල සාම්පලයක තිබී කොරෝනා වෛරසයේ සංඝටකයන් සොයා ගැනීමට මෙහිදී පර්යේක්ෂකයින් සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment