Corona Live Updateවිදෙස්

Share now!

බ්‍රිතාන්‍යයට බලපැවැත්වූ ලොක්ඩවුන් තත්වය, නියමිත කාලයට පෙර ලිහිල් කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් එරට 30,000ක් පමණ පිරිසක් මියයනු ඇතැයි වෛද්‍ය විශේෂඥවරු අනතුරු අඟවා සිටී ..

බ්‍රිතාන්‍ය රජයට උපදෙස් සැපයු විශේෂඥයින් කණ්ඩායමෙන් විසිනි මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

බ්‍රිතාන්‍යය ජාතික සංඛ්‍යාලේඛන පිළිබඳ ආයතනය පවසන පරිදි, සෑම දිනයකදී ම එංගලන්තයේ 3,000ක පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වෙයි. ඒ අනුව, නුදුරු සති කිහිපයේදී නව ආසාදිතයන් ගණන අපේක්ෂිත ප්‍රමාණය ඉක්මවා යන බවද මෙම විශේෂඥයෝ සඳහන් කරති

මේ වනවිට දිනකට පුද්ගලයන් 100ත් 150ත් අතර ප්‍රමාණයක් මියයමින් සිටින අතර, එම අගය එලෙසින් ම පාලනය කරගෙන පවත්වාගෙන ගියේ නම් ලබන වසරේ මාර්තු මාසය වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 80,000ක් දක්වා අඩු වනු ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.

ජූලි 4 වැනිදා බ්‍රිතාන්‍යයේ ලොක්ඩවුන් තත්වය විශාල ලෙස ලිහිල් කිරීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment