නවතම පුවත්

බ්‍රිතාන්‍යයේ 30,000ක් පමණ මියයනු ඇතැයි අනතුරු ඇඟවීමක්

අසංක

අසංක

බ්‍රිතාන්‍යයට බලපැවැත්වූ ලොක්ඩවුන් තත්වය, නියමිත කාලයට පෙර ලිහිල් කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් එරට 30,000ක් පමණ පිරිසක් මියයනු ඇතැයි වෛද්‍ය විශේෂඥවරු අනතුරු අඟවා සිටී ..

බ්‍රිතාන්‍ය රජයට උපදෙස් සැපයු විශේෂඥයින් කණ්ඩායමෙන් විසිනි මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

බ්‍රිතාන්‍යය ජාතික සංඛ්‍යාලේඛන පිළිබඳ ආයතනය පවසන පරිදි, සෑම දිනයකදී ම එංගලන්තයේ 3,000ක පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වෙයි. ඒ අනුව, නුදුරු සති කිහිපයේදී නව ආසාදිතයන් ගණන අපේක්ෂිත ප්‍රමාණය ඉක්මවා යන බවද මෙම විශේෂඥයෝ සඳහන් කරති

මේ වනවිට දිනකට පුද්ගලයන් 100ත් 150ත් අතර ප්‍රමාණයක් මියයමින් සිටින අතර, එම අගය එලෙසින් ම පාලනය කරගෙන පවත්වාගෙන ගියේ නම් ලබන වසරේ මාර්තු මාසය වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 80,000ක් දක්වා අඩු වනු ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.

ජූලි 4 වැනිදා බ්‍රිතාන්‍යයේ ලොක්ඩවුන් තත්වය විශාල ලෙස ලිහිල් කිරීමට නියමිතය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි