BREAKING NEWS

Share now!

හෝමාගම මොරගහහේන පිටිපන ප්‍රදේශයෙන් හමුවූ අවි තොගයෙන් අතුරුදන් ගිනිඅවි යම් සංවිධානාත්මක අපරාධකට ගෙන ගොස් ඇතැයි විමර්ශන අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

ඉන් ගිනි අවි 9ක් අතුරුදන්ව තිබේ.

විශේෂ කාර්‍ය බළකාය සිදුකළ වැටලීමේදී ටී81 ගිනිඅවියක් හා ටී56 අවි 11ක් සොයාගෙන තිබූ අතර ඒවායේ සමහරක අංක මකා දමා ඇත.

සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරීමකට අනුව මෙම අවි ගබඩාව සොයාගැනිණ.

මෙම අවි හමුවීමත් සමග අපරාධ ගණනාවක තොරතුරු හෙළිවෙමින් ඇතැයි විමර්ශන අංශ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment