නවතම පුවත්

හෝමාගම අවි ගබඩාවෙන් අතුරුදන් ගිනිඅවි අපරාධයකට ගෙනගිහින්!

අසංක

අසංක

හෝමාගම මොරගහහේන පිටිපන ප්‍රදේශයෙන් හමුවූ අවි තොගයෙන් අතුරුදන් ගිනිඅවි යම් සංවිධානාත්මක අපරාධකට ගෙන ගොස් ඇතැයි විමර්ශන අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

ඉන් ගිනි අවි 9ක් අතුරුදන්ව තිබේ.

විශේෂ කාර්‍ය බළකාය සිදුකළ වැටලීමේදී ටී81 ගිනිඅවියක් හා ටී56 අවි 11ක් සොයාගෙන තිබූ අතර ඒවායේ සමහරක අංක මකා දමා ඇත.

සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරීමකට අනුව මෙම අවි ගබඩාව සොයාගැනිණ.

මෙම අවි හමුවීමත් සමග අපරාධ ගණනාවක තොරතුරු හෙළිවෙමින් ඇතැයි විමර්ශන අංශ පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්