නවතම පුවත්

යහපාලන ආණ්ඩුවේ වංචා හොයන කොමිසමට පැමිණිලි වැඩිවෙයි

අසංක

අසංක

යහපාලන ආණ්ඩු කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇති වංචා දූෂණ,සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමට පැමිණිලි භාර ගැනීම ලබන 19 වන දා දක්වා යළි දිර්ඝ කෙරේ.

කොමිසමට පැමිණීලි භාර ගැනීම ලබන 14 වන දායින් අවසන් කිරීමට මීට පෙර නියම කෙරිණි.

කොමිසමට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම මෙම පියවර ගැනීමට හේතුවයි.

මේ වනවිට පැමිණිලි කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 742කි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්