නවතම පුවත්

23 වියැති අමෙරිකානු පාපාදි ශූරිය සියදිවි නසාගනී

අසංක

අසංක

කලාකාරිනියක, සංගීතඥවරියක වන ක්ෂේත්‍ර ගණනාවක දස්කම් ඇති සුපිරි යොවුන් පා පැදි ධාවන ශූරියක් වන අමෙරිකානු ජාතික කෙලී කැට්ලීන් සියදිවි නසාගෙන තිබේ.

ඇය 23 හැවිරිදි සුපිරි පාපැදි ශූරියකි.

ඇමරිකාව නියෝජනය කරමින් ඇය 2016 සිට 2018 දක්වා අඛණ්ඩව ලෝක ශූරතාවත්, 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කමත් දිනා ගෙන තිබේ.

කැට්ලින්ගේ පියා ලිපියක් මගින් මෙම මරණය පිළිබද මාධ්‍ය දැනුවත් කරමින් සඳහන් කර ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රියේදී කැලිෆෝනියාවේ පිහිටි නිවසේදී ඇය එලෙස සියදිවි නසාගෙන ඇති බවය.

ගණිතය හා චීන භාෂාව පිළිබඳ උපාධිධාරිනියක ද වන ඇය මිය යන විට කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ද හදාරමින් සිට තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි