නවතම පුවත්

අගමැති කැමති – වරාය වෘත්තීය සමිති වැඩවර්ජනය අවසන්

අසංක

අසංක

වරාය වෘත්තීය සමිති ආරම්භ කර තිබූ වැඩවර්ජනය අද පෙරවරුවේ අවසන් කෙරිණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර තංගල්ල කාල්ටන් නිවසේ පැවති සාකච්ඡාවකදී ඇතිකරගත් එකඟතාවකට අනුව මෙසේ මෙම වර්ජනය නිමාවට පත්විය

ග්‍රැන්ටි දොඹකර 3, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගොඩබෑමට පමණ අග්‍රාමාත්‍යවරයා එහිදී එකඟවූ බව වරාය වෘතීය සමිති සඳහන් කර සිටී.

වරාය වෘත්තීය සමිති ඉදිරිපත් කරන ප්‍රශ්න සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදි සාකච්ඡා කර විසදුම් ලබා දීමට පියවර ගන්නා බවද එහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්